What is a poison?
Chemicals, medicines, animals and plants can be dangerous to people, even in small quanitities, or can become poisonous if you are exposed to enough of them.
Common poisons that can be dangerous include:
Medicines
- Prescription medicines
- Over-the-counter (OTC) medicines
- Herbal and homoeopathic products
Recreational substances and substances of abuse
- Pharmaceuticals or illicitly produced for the purposes of intoxication.
- Alcohol
- Sedatives and sleeping pills
- Opioids and narcotics
- Stimulants: caffeine
- Amphetamines (including 'ecstasy', 'ice' and 'speed')
Poisons at home
- Cleaning products, such as bleaches, detergents
- Pesticides and herbicides, such as insect sprays, baits, repellents, rat and mouse baits and pellets
- Health and beauty products such as nail polish and remover, hair dyes, mouthwash, toothpaste, deodorant, perfume and aftershave
- Fertilisers, pool chemicals, building products, paints and paint thinners, petrol, antifreeze and degreasers
Poisons at the workplace
- Solvents, pesticides, paints, glues, acids, petroleum products
Animals
- snakes
- spiders
- insects
- cane toads
- marine animals: stinging fish, blue-bottles, jellyfish, blue-ringed octopus, cone shells
Plants
- Trees
- Flowers
- Seeds and berries
- Mushrooms and fungi
- Sap of some plants more...
අප පිළිබඳ විස්තර
ජාතික විෂ තොරතුරු මධයස්ථානය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
අපි පැය 24 ක විෂ වීම් පිළිබඳ උපදේශන සේවාවක් 0112686143 දුරකථන මාර්ගය මගින් පවත්වන්නෙමු.
ජාතික විෂ තොරතුරු මධයස්ථානයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ සෞඛ්ය ක්ෂේත්රය සහ මහජනතාව වෙත විෂ වීම් සම්බන්ධ තොරතුරු සැපයීමයි.
ප්ර්ධාන වශයෙන් පහත සඳහන් විෂවීම් සම්බන්ධව තොරතුරු සපයනු ලැබේ.
- ඖෂධ වර්ග
- රසායන ද්රවය
- විෂ සහිත සතුන් (සර්පයින්, මකුළුවන්, ගෝනුස්සන්, ලොඩියන්)
- ශාක වර්ග සහ දිලීර වර්ග
ජාතික විෂ තොරතුරු මධ්යස්ථානය විසින් විෂ වීමක් සිදු වූ විට අනුගමනය කළ යුතු කාර්යන් පිළිබඳ සෞඛ්ය ක්ෂේත්රය සහ මහජනතාව දැනුවත් කරනු ලැබේ.
- යම් පුද්ගලයකුට මුඛ මාර්ගයෙන් විෂ ශරීරගත වූ විට විෂ ආශ්වාස වූ විට සහ විෂ එන්නත් කර ගත් විට
- විෂ ඇස්වල සහ සමෙහි තැවරුණු විට
- විෂ සහිත සත්වයින් දෂ්ඨ කිරීමක් සිදු වූ විට
- නිවස තුල සිදුවන විෂ වීම් වළක්වා ගත හැකි ක්රම පිළිබඳව
- විෂ වීම් සඳහා ප්රථමාධාර පිළිබඳව
තව දුරටත්
- රසායන ද්රව්යම, ඖෂධ, විෂ සහිත සතුන් හා ශාක වර්ග පිළිබඳව අන්තර්ජාල දත්ත සටහනක් පවත්වා ගෙන යාම
- විෂ වීම් වළක්වා ගැනීම පිළිබඳව තොරතුරු පාසල් ළමුන්, දෙමව්පියන් සහ වෙනත් ආයතන වෙත ලබා දීම
- විෂ වීම් පිළබඳ සංඛ්යා ලේඛන අධ්යයනය කරමින් විෂ වීම් වැළැක්වීම සඳහා කටයුතු කිරීම
ජාතික විෂ තොරතුරු මධ්ය්ස්ථානයේ කාර්ය මණ්ඩලය
ජාතික විෂ තොරතුරු මධ්යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සතුව විෂවේදය පිළිබඳව විශේෂ දැනුමක් පවතී. ඔවුන් උපාධි සහ පශ්චාත් උපාධිලාභීන් වන අතර විෂවීම් පිළිබඳව ප්රතිකාර කිරීම් සඳහා විශේෂ පුහුණුවක් ලැබූ අය වේ. ජාතික විෂ තොරතුරු මධ්යස්ථානයේ පැය 24 පවත්වාගෙන යාමේදී සංකීර්ණ විෂ වීම් සදහා උපදෙස් දීමේදී විශේෂඥ වෛද්යවරුන්ගේ සහය ලබා ගනී.
|
|